
STU5518 පාඨමාලා කේතයට අනුව ”සෞන්දර්ය හා නිර්මාණාත්මක ක්රියාකාරකම්” පාඨමාලාව අන්තර්ගත වන්නේ අධ්යාපනවේදී (නාට්ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 05 වන මට්ටම යි. අධ්යාපනවේදී (නාට්ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ අධ්යාපන පීඨයෙහි, ද්වීතීයික හා තෘතීයික අධ්යාපන අධ්යයන අංශය විසින් ක්රියාත්මක කරනු ලබයි. මෙම පාඨමාලාව සම්මාන 5කින් යුක්ත වන අතර, ඔබ මෙම පාඨමාලාව අධ්යයනය කිරීම සඳහා පැය 34ක කාලයක් වැය කළ යුතු ය.
- Teacher: Dr. J.D. Careemdeen
- Teacher: R.S Dilakshan
- Teacher: Dr. A. I. Irugalbandara
- Teacher: Dr. S. N. Jayasinghe
- Teacher: Ms. J. M. P. P. Jayasinghe
- Teacher: Dr.(Ms) K.G.C. Kandagama
- Teacher: Ms S. Karunanayake
- Teacher: Ms N. M. R. K. Nawarathne
- Teacher: Dr.F.M. Nawastheen
- Teacher: K.S.P Sisindra
- Teacher: Mr.R. Vivekanantharasa
- Teacher: W.A.W.G.P.N Weerasinghe