
මෙම පාඨමාලාව ඔබේ ඉගෙනීම් කි්රයාවලිය තුළ සුදුසු අධ්යාපනික තාක්ෂණය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, කි්රයාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.
මෙම පාඨමාලාව අධ්යාපන පශ්චාත් උපාධි අධ්යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ 08 වන මට්ටමේ ඉදිරිපත් කෙරේ.
- Teacher: Dr. A. I. Irugalbandara
- Teacher: Dr. S. N. Jayasinghe
- Teacher: Ms. J. M. P. P. Jayasinghe
- Teacher: D.M.G. Ranasinghe
- Teacher: Mr.M.D.B.P Weerasinghe
- Teacher: W.A.W.G.P.N Weerasinghe