අධ්‍යාපනවේදී  (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින ඔබට, STU6311 නම් වූ විෂයමාලා න්‍යාය හා පරිචය පාඨමාලාව, 6 වන අදියරේ සම්මාන 3 ක් හිමි පාඨමාලාවකි.