
STU6410 නව යෞවනයා පිළිබද මනෝවිද්යාව
මෙම පාඨමාලාව ද්විතීයික හා තෘතීයික අධ්යාපන අධ්යනාංශය මගින් පිරිනමනු ලබන, අධ්යාපනවේදී (ගෞරව) නාට්ය හා රංගකලාව උපාධි වැඩසටහනට සම්බන්ධව 6 වන අදියරේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂයයක් ලෙස සම්මාන හතරකින් යුතු පාඨමාලාවකි. මෙම පාඨමාලාව ඔබේ ඉගෙනීම් කි්රයාවලිය තුළ සුදුසු අධ්යාපනික තාක්ෂණය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, කි්රයාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.
- Teacher: Dr. De Silva
- Teacher: R.S Dilakshan
- Teacher: Mr M.N.C. Fernando
- Teacher: Ms. P.A.R.T. Gunawardana
- Teacher: Dr. A. I. Irugalbandara
- Teacher: Ms. J. M. P. P. Jayasinghe
- Teacher: Dr. (Ms.) Rajini Mangaleswarasharma
- Teacher: Mr. Ramathass
- Teacher: Mrs. R.N.P. Rathnayaka
- Teacher: Ms. K. A. D. Sandamali