
'STP6409 - Measurement and Evaluation' මෙම පාඨමාලාව ඔබේ ඉගෙනීම් ක්රියාවලිය තුළ සුදුසු අධ්යාපනික තාක්ෂණය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, ක්රියාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.
මෙම පාඨමාලාව අධ්යාපනවේදී උපාධි (නාට්ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 06 වන මට්ටමට අයත් ඉතා සුවිශේෂී පාඨමාලාවක් ලෙස හැඳින්විය හැකිය. STU6409 පාඨමාලා කේතයෙන් හඳුනාගත හැකි මෙම පාඨමාලාව සම්මාන 4 කින් යුක්ත වේ.
- Teacher: Mr M.N.C. Fernando
- Teacher: Ms.W.M.A.P.S. Fernando
- Teacher: Ms. J. M. P. P. Jayasinghe
- Teacher: Ms S. Karunanayake
- Teacher: Mr. Ramathass
- Teacher: Mrs. R.N.P. Rathnayaka
- Teacher: Ms. K. A. D. Sandamali
- Teacher: Mr.R. Vivekanantharasa