STU5817 පාඨමාලා කේතයට අනුව ” නාට්‍ය හා රංගකලාව සදහා අධ්‍යාපන තාක්ෂණය” යන මෙම පාඨමාලාව අන්තර්ගත වන්නේ අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 05 වන මට්ටම යටතේයි. මෙම පාඨමාලාව සම්මාන 8 කින් යුක්ත වේ.