
ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලයෙහි අධ්යාපන පීඨයෙහි ද්වීතියික හා තෘතියික අධ්යාපන අධ්යානංශය විසින් ක්රියාත්මක කරනු ලබන අධ්යාපනවේදී උපාධි (නාට්ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 5 වන මට්ටමට අයත් ඉතා සුවිශේෂී පාඨමාලාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.STU5415 පාඨමාලා කේතයෙන් හඳුනාගත හැකි මෙම පාඨමාලාව සම්මාන 4 කින් යුක්ත වේ.
- Teacher: Ms.W.M.A.P.S. Fernando
- Teacher: Ms. J. M. P. P. Jayasinghe
- Teacher: Dr.(Ms) K.G.C. Kandagama
- Teacher: Ms S. Karunanayake
- Teacher: Mrs.N.G.L.S.J. Liyanage
- Teacher: Mr. Ramathass
- Teacher: K.S.P Sisindra
- Teacher: Mr.R. Vivekanantharasa