අධ්යාපනයේ මාර්ගෝපදේශනය සහ උපදේශනය STU5314, නාට්ය සහ රංගකලාව පිළිබඳ අධ්යාපනවේදී ගෞරව උපාධි වැඩසටහනෙහි හා ස්වභාවික විද්යාව පිලිබඳ ගෞරව උපාධි වැඩසටහනෙහි අනිවාර්ය පාඨමාලාවකි. මෙම පීථිකාව ඔබේ මාර්ගත ඉගෙනුම් ක්රියාකාරකම්වල නියැලීමට අවශ්ය සම්පත් සහ අවස්ථාව ලබා දීමට පහසුකම් සලසා ඇති අතර ම ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියේ දී සිසුන්ගේ අධ්යයන, පෞද්ගලික සහ සමාජීය සංවර්ධනය සඳහා සහාය වීමේ කලාව අවබෝධ කර ගැනීම සහ ප්රගුණ කිරීම සඳහා අත්යවශය වන දැනුම හා අවබෝධය ලබා දෙනු පිණිස මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.
- Teacher: R.S Dilakshan
- Teacher: Mr M.N.C. Fernando
- Teacher: Dr. A. I. Irugalbandara
- Teacher: Ms. J. M. P. P. Jayasinghe
- Teacher: Mrs.N.G.L.S.J. Liyanage
- Teacher: Dr. (Ms.) Rajini Mangaleswarasharma
- Teacher: Mr. Ramathass
- Teacher: Ms. K. A. D. Sandamali