"යෞවනයන් සමඟ සිදුකරනු ලබන මානව කේන්ද්‍රීය නිර්මාණය" (SCHCD_S_2025) පිළිබඳ කෙටි පාඨමාලාව. මෙම පාඨමාලාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජ අධ්‍යයන දෙපාර්තමේන්තුව, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් පිරිනමනු ලබන පාඨමාලාවකි.